තිසරණ ශ්‍රී ලංකා බෞද්ධ සංගමය,නොර්වේ

කාරුණික පිංවතුනි,ඉල් පුර පසළොස්වක පොහෝ දින වැඩ සටහන ලබන 16 වන සෙනසුරාදා දින විහාරස්ථානයේ දී උදෑසන සීල සමාදානයෙන් ආරම්භ කර සවස 4.00 දක්වා සිදු කෙරෙන භාවනා, ධර්ම දේශනා, සූත්‍ර සාකච්ඡා සහ දහම් පැණ විසඳුම් වලින් යුක්ත වේ.සැදැහැති සියලු දෙනාගේ සහභාගිත්වය අපේක්‍ෂා කරමු

!Kjære Dhamma-venner,Fullmånedagsprogram i november vil bli avholdt lørdagen den 16. november 2019 med iakttagelse av Sila. Meditasjon, Dhamma-tale med påfølgende samtaler og forklaring av Sutta er noen av aktivitetene for dagen.Hjertelig velkommen til å delta på disse aktivitetene!